මම දේශපාලනයේදී ඒකාධිපතියෙක් නොවෙමි

Published in පුවත්
Wednesday, 17 September 2014 11:22
 ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසන්නේ තමන් ඒකාධිපති ලක්ෂණ සහිත නායකයෙකු නොවන බවයි. ඒ පිළිබද ඇතැමුන් නගන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් හමුදාවේ විනය පවත්වාගෙන යාම සඳහා දැඩිව ක්‍රියා කළ ද සිවිල් ජනතාව සමග දේශපාලනය කිරීමේදී එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවත් පැවසුෙව්ය.
 
තමන් මේ දිනවල ජීවත් වන්නේ හිතවතුන්ගෙන් ලැබෙන ආධාර උපකාර මත බවත් බැංකු ගිණුම්වලට සීල් තබා ඇති නිසා අවම වියදමකින් ජීවිතය ගෙවන බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
 
සිරස රූපවාහිනිය හා එක්වෙමින් ඒ මහතා සඳහන් කලේ රටේ හමුදාවේ වගකීම රට රැකීම මිස රජා රැකීම නොවන බවයි.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us