නව පාර්ලිමේන්තුව පත්වීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාව රැස්වන දෙවන අවස්ථාව මෙය වේ.
මෙහිදී ව්‍යවස්ථාදායක සභාව වෙත ලැබී ඇති යෝජනා සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිතය.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පත්වීමට ද මෙතෙක් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව නොමැති අතර ඒ සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්ය.