රු. කෝටි 16 ක් යටි මඩි ගහගත්ත කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය හොරු 35 ක් Featured

Published in පුවත්
Friday, 03 January 2025 13:55

කොළඹ විශ්ව විද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම්‌ කඩකළ ආචාර්යවරුන්‌ 35 දෙනෙකුගෙන්‌ රුපියල්‌ 159,907,138 ක මුදලක්‌ එම විශ්ව විද්‍යාලයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය කොළඹ විශ්ව ව්ද්‍යාලය සම්බන්ධයෙන්‌ නිකුත්‌ කළ විගණන වාර්තාවක්‌ මගින්‌ අනාවරණය කරයි.

වසර 01 සිට වසර 34 දක්වා කාලපරිච්ඡේදයක්‌ ගතවී තිබුණත්‌ එම මුදල්‌ ආපසු අයකර ගැනීමට විශ්ව ව්ද්‍යාලය අපොහොසත්‌ වී ඇති බවද විගණනයෙන්‌ පෙන්වා දී ඇත.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්‌ සභාවේ නීති රීති රෙගුලාසි අනුව අදාළ ආචාර්යවරුන්ගෙන්‌ මෙම මුදල්‌ අයකර ගැනීමට කටයුතු 'කළ යුතු බවට විගණන කාර්යාලය මගින්‌ විශ්ව විද්‍යාලය වෙත නිර්දේශ ලබා දී තිබේ.

මේ පිළිබඳව අවශ්‍ය කටයුතු සිදුකරමින්‌ පවතින බව විශ්ව ව්ද්‍යාලයේ කළමනාකාරිත්වය විසින්‌ විගණනයට දැනුම්‌ දී ඇත.

ලංකාදීප
--

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us