ඒ, අනුව මෙම ප්‍රදේශ තුල මේ වන විට බෝංචි,
වම්බටු කිලෝව රුපියල් 550ත් 600ත්,
නෝකෝල් රුපියල් 480ත් 500ත්,
කැරට් රුපියල් 300ත් 320ත්, පතෝල රුපියල් 480ත් 500ත්
වැටකොළු රුපියල් 500ත් 550ත් මෑකරල් රුපියල් 480ත් 500ත්,
ලික්ස් රුපියල් 340ත් 350ත්,
වට්ටක්කා රුපියල් 300ත් 350ත්
මාළු මිරිස් රුපියල් 1000ත් 1200ත්, අමු මිරිස්රුපියල් 1400ත් 1500ත් වැනි මිලකට අලෙවි වී ඇත.
ඒ, අනුව එලෙස එළවලු මිල ඉහල යාමත් සමඟ දෙල් ගෙඩියක් රුපියල් 300ත් 350ත්, පොලෝස් ගෙඩියක් රුපියල් 250ත් 300ත් කපන ලද කොස් ක්‍රිලෝවක් රුපියල් 200ත් 250ත් දක්වා ඉහල ගොස් තිබෙනවා.