වසරේ පළමු දින 09 තුළ සංචාරකයන් 70,944 ක් දිවයිනට Featured

Published in පුවත්
Saturday, 11 January 2025 12:56

2025 වසරේ ජනවාරි 01 සිට 09 දක්වා වූ කාලසීමාව තුළදී සංචාරකයන් 70,944ක් මෙරටට පැමිණ තිබෙ.

ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 11,749 ක් බවයි සඳහන් වේ. 

එසේම රුසියානු සංචාරකයන් 11,629 ක්, එක්සත් රාජධානියේ සංචාරකයන් 5‍,049 ක්, ඕස්ට්‍රේලියාවෙන් 3‍,055 ක්, ප්‍රංශයෙන් 2‍,714 ක්, චීනයෙන් 2‍,516 ක් හා ඇමෙරිකානු සංචාරකයන් 2‍,351 දෙනෙකුද පැමිණ තිබෙන බව සඳහන්වේවේ

පසුගිය 2024 වසරේ ජනවාරි මාසයේ පළමු දින 09ට සාපේක්ෂව, මේ වසරේ එම කාලය තුළදී සංචාරකයින් 13,101 දෙනෙකු වැඩිපුර පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us