අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට

Published in පුවත්
Monday, 20 January 2025 11:09

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට දෙවන අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 08කට ආසන්න ගණනක් ලැබී තිබේ.

මෙම අයදුම්පත් අතරින් අස්වැසුමේ ප්‍රතිලාභය ලබා ගැනීමට සුදුසුකම් ලබාගෙන ඇති පිරිස තේරීම් කිරීම සඳහා නිවස් වෙත ගොස් සංගණන කටයුතු සිදුකිරීමට නියමිතයි.

පළමු අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 34ක් ලැබී සිටියේ අතර, එනම් ලක්ෂ 18කට ආසන්න ප්‍රමාණයක් අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස තහවුරු වී ඇත.

මේ වනවිට ප්‍රතිලාභීන්ට දාහත්ලක්ෂ 20,000ක ආසන්න ප්‍රමාණයක් සඳහා අස්වැසුම ප්‍රතිලාභ ලබා දෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

කාණ්ඩ 04ක යටතේ ප්‍රතිලාභ මුදල් ලබා දී ඇති අතර, අන්ත දුප්පත් කාණ්ඩය සඳහා රුපියල් 17,500ක මුදලක්, දුප්පත් කාණ්ඩය සඳහා රුපියල් 10,000ක, සහ අවදානම් සහ සංක්‍රාන්ති කාණ්ඩ දෙක සදහා මාසිකව රුපියල් 5,000ක ප්‍රතිලාභ ලබා දීම සිදුකෙරේ

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us