ඒ අනුව ජනාධිපතිවරයා හැසිරෙන්නේ තුන්මුල්ලේ විමලේ මෙන් බව අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්රීවරයා පැවසීය.
මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දැමීමට කටයුතු කළද ඔහුට ගෙවල් 10 ක් අරන්දීමට පිරිස සිටින බවත් ඔවුන් නිවසෙන් ගිය ද ඔවුන්ගේ නාමය නැතිවීමක් සිදුනොවන බවද මන්ත්රීවරයා ප්රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අභියෝග කර තේරුමක් නොමැති බවත් ඔහුගේ පුතුට අභියෝග කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක වැඩිදුරටත් සඳහන් කළේය.