අඹන් ගඟ තරණය කිරීමට ගිය වන අලියා ඇලහැර ජලාශයට ඇද වැටේ Featured

Published in පුවත්
Wednesday, 22 January 2025 19:00

දින කිහිපයක සිට පොළොන්නරුව ඇලහැර අවට සැරිසැරූ වන අලියෙකු අමුණකට වැටීම හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු පැය දෙකක කාලයක් වසා තැබීමට සිදුව ඇති බව වාර්තා ව

අඹන් ගඟෙන් එතෙර වීමට යාමේදී අලියා අමුණට වැටෙන්නට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. වාන් දොරටු විවෘතව තිබූ බැවින් එහි කොටු වී සිටින අලියා දැක ඔවුන් වහාම වනජීවී නිලධාරීන්ට දන්වා ඇත.

අනතුරුව වනජීවී නිලධාරීන් විසින් මොරගහකන්ද ජලාශයේ ඉංජිනේරුවන් දැනුවත් කළ අතර ඔවුන් විසින් වාන් දොරටු වසා දැමීමට පියවර ගෙන ඇත. වාන් දොරටු වසා දැමීම නිසා ජල මට්ටම අඩුවීමත් සමඟ අලියා එම ස්ථානයෙන් ඉවත්ව වනයට ගිය බව වාර්තාවේ. 

Last modified on Wednesday, 22 January 2025 19:10

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us