ධීවරයන්ට රක්ෂණ ක්‍රමයක් හා විශ්‍රාම වැටුප් ක්‍රමයක්

Published in පුවත්
Saturday, 25 January 2025 14:24

ධීවරයින්ට සුවිශේෂී රක්ෂණ ක්‍රමවේදයක් හා විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසනවා.

ධීවර ක්ෂේත්‍රයට වෙන්කරන මුදල ද ඉදිරි අයවැයෙන් වැඩිකරන බවද, ධීවර ප්‍රජාව කෙරෙහි විශේෂ අවධානය මේ වන විටත් යොමුකර ඇති බවයි ඔහු පවසා සිටින්නේ.

ධීවර ප්‍රජාවට අඩු පොලියට රන් භාණ්ඩ උකස් කිරීම සඳහා වූ මධ්‍යස්ථානයක් මාතර ප්‍රදේශයේදී ඉදිකෙරුණු අතර, එහි විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

විශ්මයට පත් වුණු රහස් වට්ටෝරුවක් ගැන දැනගමු

විශ්මයට පත් වුණු රහස් වට්ටෝරුවක් ගැන දැනගමු

අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් වුණා. ඒකට හ...

Connet With Us