ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද  සාමකාමී විරෝධයක්

Published in පුවත්
Thursday, 30 January 2025 13:30

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාතමක නොකිරීම හා ආණ්ඩුවේ අනීතික අලිඇතුන් එළවීම ට සාමකාමී විරෝධයක් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද  2025/01/30 දින පැවැත්වේ

පාලුකඩවල මහා කැලෑ විනාශය ට හා අලිඇතුන් ගේ අලිමංකඩ විදුලි වැට ගැසිම පිලිබදව ගොනුකල ශ්‍රේෂ්ඨාධිකරනය ලබා දුන් නියෝග නොසලකා වසරකට වැඩි කාලයක් වීමත්   එම නියෝග ක්‍රියාතමක කිරිම නොවීම සහ අලිඇතුන් 100කට වැඩි පිරිසක් ඝාතනය කිරීමේ නඩුව හේතුවෙන් මෙම සාමාකාමී විරෝධය පවත්වනු ලබයි.

මෙම විරෝධය සමස්ථ පරිසර සංවිධාන එකමුතුව විසින් සංවිධානය කර තිබේ. 

Last modified on Thursday, 30 January 2025 13:31

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

දැන් ගැහැණු අමුතුය

දැන් ගැහැණු අමුතුය

ජීවිතයේ සියලුම කඩා වැටීම්, අසමත්වීම්, හඬන්නට උවමනා වන මොහොතුත් අතරින් පවා, දැන් ගැහැණු අමුතුය. ඔවුන්...

Connet With Us