ඔහුගේ කාර්යාලය තහවුරු කර සිටියේ ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට ලබාදුන් බව ය.
ඔහු එම ධුරය සඳහා පත් වූයේ ඔක්තෝබර් මස 10 වන අතර එම ධුරයේ මාස 3ක කාලයක් පමණක් සේවය කර ඇත.
ඔහු ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු දීර්ඝ ලිපියක් ද ලියා තිබේ.
මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ඉකුත් 29 වනදා වාර්තා විය.
මීට අමතරව ජාතික රූපවාහිනියේ සභාපති ලෙස පත්වූ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා ද පසුගියදා ඉල්ලා අස්වී තිබුණි.