රුපියල් 450 ක්ව පැවති අදාළ ගාස්තුව පසුගියදා රුපියල් 2000 ක් දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව තීරණය කර තිබුි.
ඒ අනුව උදෑසන ආහාර වේල රුපියල් 600කටත්, දහවල් ආහාර වේල රුපියල් 1200 කටත්, සවස තේ රුපියල් 200 කටත් ලබාගත යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.