එසේම පලස්තීන සරණාගතයින්ට උපකාර කරන එක්සත් ජාතීන්ගේ ආයතනයට අරමුදල් සැපයීමද නතර කර දමන බවට අමෙරිකානු ජනාධිපතිවරයා නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සංචාරයක නිරත වන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.