එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 187ක් ලැබුණු අතර විරුද්ධව කිසිදු ඡන්දයක් භාවිත කර නොතිබීම මෙහිදී දක්නට ලැබුණු විශේෂ සිදුවීමකි.
පනත් කෙටුම්පත මඟින් ඉදිරිපත් කර තිබු සංශෝධන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා කතානායක වරයා වෙත දැනුම් දී තිබිණි.