එම කාර්යාලය සඳහන් කළේ මේ මාසයට අදාළ දීමනාව සහ හිඟ දීමනා තැපැල්, උප තැපැල් කාර්යාල හරහා ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.
කෙසේවෙතත් අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන්ට හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් මෙම ගෙවීම සිදු කරන බව වැඩිහිටි මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.