ගවමස් වලින් ලැබෙන ප්‍රොටීන හා විටමින් ලබාගැනීමට හැකි වෙනත් ආහාර ද්‍රව්‍ය නේවාසික රෝගීන්ගේ ආහාර ලැයිස්‌තුවට ඇතුළත් කිරීමට මේ අනුව අමාත්‍යාංශය විසින් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එස්. එම්. එල්. පී. කුමාරි මහත්මිය ප්‍රකාශ කළාය.
දැනට නේවාසික රෝගීන්ගේ ආහාර ලැයිස්‌තුව තුළ ගවමස් ද අන්තර්ගත කොට ඇති බව ප්‍රකාශ කළ සහකාර ලේකම්වරිය, ගවමස් පරිභෝජනය රෝහල් තුළ අවම කිරීමේ අරමුණ ඇතිව මෙසේ ආහාර ලැයිස්‌තුව ප්‍රතිසංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයිද කීවාය.
දිවයින පුරා රජයේ රෝහල්වල නේවාසික රෝගීන් සඳහා වන ආහාර ලැයිස්‌තුවේ ඇතුළත් ගවමස් අවම කර නව ආහාර ලැයිස්‌තුවක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
Leave a comment
Gossip
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...