පොදු අපේක්ෂකයා වෙනුවට එ.ජා.ප.අපේක්ෂකයෙක්

Published in පුවත්
Monday, 22 September 2014 10:12

ඌව පළාත් සභා ඡන්ද විමසීමේදී සියයට 40 ඉක්මවන ඡන්ද ප‍්‍රතිශතයක් අත්කර ගැනීමත් සමග ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයක් ලෙස තනි අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි තොරතුරු වාර්තාවේ.

එම වාර්තා පෙන්වා දෙන්නේ පොදු අපේක්ෂකයෙකු වෙනුවට තම පක්ෂයෙන් පමණක් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ඊයේ එක්සත් ජාතික පක්ෂය කැඳවූ මාධ්‍ය හමුවකදී ද ඉගියක් පළ විය.

මේ අතර ඌව මැතිවරණයේ ප්‍රතිපල විග්‍රහ කරමින් දේශපාලන විචාරකයකු වන දයාන් ජයතිලක මහතා පවසන්නේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සටනක් දීමට නම් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කල යුතු එකම සුදුස්සා සජිත් ප්‍රේමදාස මහතා බවයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us