හරින්, රුවන්ගේ තනතුර එපා කියයි

Published in පුවත්
Wednesday, 24 September 2014 07:57

එක්සත් ජාතික පක්‍ෂයේ ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා වු හරීන් ප‍්‍රනාන්දු මහතාට ද කිසියම් තනතුරක් ලබාදීමට ඊයේ (23) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා විය.




පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජේවර්ධන මහතා පැවසුවේ දැනට තමන් විසින් හොඹවනු ලබන ජාතික යොවුන් පෙරමුණේ සභාපතීත්වය හරීන් ප‍්‍රනාන්දු මහතාට ලබා දීමට යෝජනා කරන බවයි. 

එහෙත් ඉතා සුහදශිලිව තමන් එම යෝජනාව ප‍්‍රතික්ෂේප කළ බවද ඉදිරියේදී වෙනත් තනතුරක් භාරගන්නා බවද හරීන් ප‍්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේය. ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය. 


"  ජාතික යොවුන් පෙරමුණේ රුවන් විජේවර්ධන කියන්නේ මගේ හොදම මිත‍්‍රයා... මම දන්න අවංකම දේශපාලඥයෙක්.. එතුමට ලොකු උවමනාවක් තිබුණා මට තනතුරක් ලබා දෙන්න  ඕනි කියන එක...

 එතුමා අයින් වුණා.. එතුමා අයින් උනොත් එතුමාට නායකත්ව මණ්ඩලයේ එතුමාට තියන තනතුරු අහිමි වෙනවා... ඒක නිසා මම විශ්වාස කරනවා එතුමා නායකත්ව මණ්ඩලයේ ඉන්න  ඕනී...

 තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා එතුමාට අයේ ඒක භාර දුන්නා.. තව තනතුරු ගොඩක් දෙන්න කතා කරනවා , මම ඒ වෙලාවේ කිවුවා මට සතියක් දෙකක් කල් දෙන්න, දීලා තියන තනතුරු වලින් එකක් ලබා ගන්න බලාපොරෝතතු වෙනවා කියලා මම කිවුවා...   "

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us