තායි ගණිකාවක් රටින් පිටුවහල් කරයි

Published in පුවත්
Thursday, 25 September 2014 13:12

කොළඹ, කොල්ලුපිටිය 'ජුලියානා' හෝටලයේ සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයකදී පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගත් තායි කතුන් හය දෙනාගෙන් වීසා නොමැති එක් කාන්තාවක් රටින් පිටුවහල් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

අත්අඩංගුවට ගත් තායි කතුන් හය දෙනකුට, ශ්‍රී ලාංකිකයකුට හා කාන්තාවකට රුපියල් 10,000 බැගින් වු මුදල් ඇප ද ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් බැගින් ලබා ගෙන මුදා හරින්නැයි නියෝග කළ මහේස්ත්‍රාත්වරයා වීසා නොමැති තායි කතක පිටුවහල් කරන්නැයි ද නියෝග කර තිබේ.

එම හෝටලය පවත්වාගෙන ගිය පී.රුහුණ මහතා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කර තිබේ.

ඔහුට ඔක්තෝබර් 09 වැනිදා අධිකරණයේ පෙනී සිටිය ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us