වනජීවි ඇමතිට, අධ්‍යක්ෂට නොතීසි!

Published in පුවත්
Thursday, 25 September 2014 13:48
වනජීවි අමාත්‍යවරයා, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට ලබන නොවැම්බර් 10දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කර තිබේ.
ඒ නීති විරෝධි ආකාරයෙන් රඳවා සිටින අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලා ගොණුකර ඇති පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කිරීමත් සමගය.
 
සත්ව හිංසා වැළැක්වීමේ සංවිධාන විසින් එකී පෙත්සම ඉදිරිපත් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us