බිංගිරිය ප‍්‍රදේශයේ වයස අවුරුදු තුනක පිරිමි දරුවකුගේ මහපට ඇඟිල්ල තැළීමකට ලක් වීම හේතුවෙන් ඉකුත් 23 දා දරුවා රෝහලට ඇතුළත් කර තිබිණි.
ඒ අනුව දරුවා රෝහලට ඇතුළත් කර පැය අටකට පසු ශල්‍ය කර්මයක් මගින් විනාශ වූ මහපට ඇඟිල්ල ඉවත් කිරීමට අදාළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර තිබේ.
රෝගී දරුවාගේ දකුණු අතේ මහපට ඇඟිල්ලේ ස්නායු ශල්‍යකර්මයට ගන්නා විටත් මිය ගොස් නැති බැවින් ප්ලාස්ටික් සැත්කමක් මගින් දරුවාගේ ඇඟිල්ල යථා තත්ත්වයට පත් කළ හැකි බවට විකලාංග වෛද්‍යවරයකු විසින් ලිඛිතව නිර්දේශ කර තිබේ.
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී විශේෂඥ වෛද්‍යවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන් දරුවෙකුගේ මහපට ඇඟිල්ල ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශණයක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.