මාළඹේ පෞද්ගලික වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල්වල පුහුණව ලබා දීමේ සැලසුමක්

Published in පුවත්
Monday, 29 September 2014 12:59
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණව ලබා දීමට එකගතාව පළ කරන ලිපියක් අධිකරණය වෙත භාරදී ඇත.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබාදීම පිළිබද ති‍්‍රපුද්ගල කමිටුවක් පත් කර ඇති බව එම ලිපිය හරහා පැහැදිලි වේ.
 
කමිටුව තීරණයක් ගැනීමට පෙර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් අධිකරණයට ගොස් ඇති බවද එම ලිපියේ සදහන්ය.
 
මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට රජයේ රෝහල් භාවිත කිරීමට අවසර නොදීමේ ප‍්‍රතිපත්තියක සිටියේය. 
 
පසුව වෙනසක් උදෙසා මුල් පුටු පවා වෙනස් වූනි.
 
අමාත්‍යාංශ ලේකම්වරිය ලෙස අලුතින් වැඩ භාර ගත් සුධර්මා කරුණරත්න මෙම ලිපියට අත්සන් තබා ඇත.ඇය ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ උපකුලපති කරුණාරත්නගේ බිරිදය. 
unnamed

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us