මුද්‍රණාලයේ සභාපති ඉවත්කරන තෙක් සේවකයින් සටනේ

Published in පුවත්
Monday, 29 September 2014 15:38
රජයේ  මුද්‍රණාලයේ නිදහස් සේවක සංගමයේ සමාජිකයන් උද්ඝෝෂණයක නිරත වෙමින් පවසා සිටියේ වත්මන් මුද‍්‍රණාලාධිපතිවරයා ඉවත්කර නව මුද්‍රණාලාධිපතිවරයෙක් පත් කරන ලෙසයි.
සුදුසුකම් රහිතව පත්වී  සේවකයන්ගේ මිනීඋඩින් හෝ තනතුර රැක ගැනීමට විට මැර බලය පවා යොදාගනිමින් වෙර දරන ලලිත් ද සිල්වා  වෘත්තීය සමිති පවා මර්දනය කරමින් සිදුකරන කි‍්‍රයාවලියට විරුද්ධව මෙම උද්ඝෝෂණය දයත් වින බව  රාජ්‍ය මුද්‍රණාල වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ඉන්දික සදහන් කර සිටී.
 
රජයේ මුද‍්‍රණාලය මේවන විට ඉතා දැඩි අරාජික තත්වයකට පත්ව ඇති බවත් කිහිපදෙනෙක් මවාපාන දිව්‍යලෝකය මුද‍්‍රනාලය තුළ නොමැති බවත් නිදහස් සේවක සංගමය පවසා සිටී. ඔහු මේ අදහස් පළකළේ අද (29) දහවල් බොරැල්ල මුද්‍රණාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයකට සහභාගී වෙමිනි.
 
එසේම මොහු විසින් මැර බලය යොදා තම තනතුර ස්ථිර කර ගැනීමට ප්‍රයත්න දරන්නේ මාධ්‍ය වේදීන්ට හා සේවකයින්ට මැරයන් යොදා පහරදෙමින් බවත් පවසන ලලිත් ඉන්දික වැඩිදුරටත් සදහන් කර සිටියේ සභාපතිවරයා අදාළ තනතුරෙන් ඉවත් කරන තෙක් මෙම සටන නොනවත්වන බවත් ඉදිරියේදී රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ එකතුව මෙම විරෝධතාවය පුළුල් කරන බවත්ය.
1
2
3

 

Last modified on Tuesday, 30 September 2014 15:47

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us