63 වැනි වියෙහි පසුවන පනීර්සෙල්වම් මෙසේ දිවුරුම්දීමේ උත්සවයේදී හඬා වැටෙන විට අමාත්‍යවරුන්ද කඳුළු පිසිනු දැකගත හැකි වූ බව එරට මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
පනීර්සෙල්වම් තමිල්නාඩුවේ මහ ඇමති ධුරය හොබවන පළමු වැනි අවස්ථාව මෙය නොවන අතර, මීට පෙර 2001 වසරේදී ටාන්සි ඉඩම් ගනුදෙනුව පිළිබඳ නඩුවේදී ජයලලිතාට සිය ධුරයෙන් ඉවත්වීමට සිදුවීම හේතුවෙන් කෙටි කාලයකට ඔහු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළේය.
ජයලලිතාට ඉතාමත්ම පක්ෂපාතී, නිතර ඇය පසුපසින්ම සිටින හා දුටු තැන ඇයට දණ්ගසා නමස්කාර කරන අයෙකු ලෙස පනීර්සෙල්වම් සැලකෙයි.
(අද)
දූෂණ චෝදනා මත ජයලලිතාට සිරදඬුවම් නියම වීම හේතුවෙන්, තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමති ලෙස ඕ. පනීර්සෙල්වම් අද (29දා) දිවුරුම් දුන් අතර, සිය දිවුරුම්දීම අතරතුර හෙතෙම හඬා වැටුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.