කළමනාකරණ පීඨය වහා ස්ථාපිත කරණු-සිසු රැළියක් Featured

Published in පුවත්
Wednesday, 01 October 2014 11:41
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය වහා ස්ථාපිත කරන ලෙසත් , කළමනාකරණ උපාධිය මුදලට විකිණිම වහා නවතන ලෙසත් හා බාහිර සිසුන්ගෙන් මුදල් අයකිරීම වහා නවතන ලෙසත් බල කරමින් ඊයේ(30) දින ගලහ හංදිය ඉදිරිපිට සිසු රැළියක් පැවැත්විය. 
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මඟින් පැවැත්වූ මෙම රැළියට සියළු පීඨ නියෝජනය කරමින් සිසුන් විශාල ප්‍රමාණයක් සහභාගි විය. මෙම අවස්ථාවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික ද සහභාගි විය.  

කළමනාකරණ පීඨය වහා ස්ථාපිත කරන ලෙස බලකරමින් ආරම්භ කල අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 41ක් ගත වී ඇතත්  තවමත් ඒ සදහා විසදුමක් දීමට උත්සහ ගෙන නොමැත.
DSC 0322
DSC 0342
DSC 0366
DSC 0370
DSC 0381
Last modified on Wednesday, 01 October 2014 13:06

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us