පොදු අපේක්ෂකයා අනිවාර්යයි Featured

Published in පුවත්
Thursday, 02 October 2014 08:50

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් වීම අනිවාර්ය බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුතුව විපක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් වීම පිළිබඳව මේ වන විට සාකච්ඡ කි‍්‍රයාත්මක බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී පෙරේරා මහතා 'වී එෆ් එම්' ගුවන් විදුලියට සඳහන් කළේය.  




කෙසේ වෙතත් විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකුට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බලපෑම් එල්ල කළ නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපයට අභියෝග කිරීමට සමත් පුද්ගලයෙකු විපක්ෂයේ නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතා එසේ සඳහන් කළේය. 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us