අකුණු ගහද්දි හලෝ කියන්නේ බලාගෙනයි

Published in පුවත්
Friday, 03 October 2014 10:06

මේ දිනවල පවතින අකුණු සැර  සහිත වර්ෂාව ඇතිවන අවස්ථාවලදී ජංගම දුරකථනවලින් ඇමතුම් ලබාගැනීමේදී සැළකිලිමත් වන්නැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දෙයි.



ජංගම දුරකථන තරංග ඔස්සේ අකුණු ඇදී එමේ ඉඩකඩක් නොමැති වුවද ලෝහමය ද්‍රව්‍ය සහිත පරිසරයක සිට අකුනු පවතින විටක දුරකථන ඇමතුම් ලබාගතහොත් එවැනි අවස්ථාවකදී  අකුණු ඇදී ඒමේ ඉඩකඩක් පවතින බව කොමිෂන් සභාවේ ජාල අධ්‍යක්ෂ හෙළසිරි රණතුංග මහතා සඳහන් කරයි.

Last modified on Friday, 03 October 2014 10:25

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us