පෑලියගොඩ පැවති උත්සව සභාවක් එසේ පැවසු ඇමතිවරයා, වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
‘ලොකු වාහනයක් ලැබුණයි ආරක්ෂක නිලධාරීන් ලැබුණයි කියලා කටුස්සෝ තත්ත්වයට පත්වෙන්න ඕනේ නෑ එහෙම කටුස්සෝ ඉන්නවා අපේ ආණ්ඩුව ඇතුලෙත් මම එහෙම චරිතයක් නෙමෙයි ජනතාවගේ අවශ්‍යතාවයන් මට ඉෂ්ට කරගන්න බැරිනම් ඒවා ඉෂ්ට කරන්න ආණ්ඩුව උදව් කරන්නේ නැතිනම් මට මේ දීපු යාන වාහන ආරක්ෂාව මට ඕනේ නෑ. මට වාහන තියෙනවා මගේ ආරක්ෂාවට ජනතාව ඉන්නවා.
අවුරුද්දයි මාස දෙකක් මට වැඩකරන්න දුන්නේ නෑ. ඒකයි මට තියෙන වේදනාව සහ තරහ. ඉදිරි කාලය තුළ මේවට ආණ්ඩුව අත දෙන්නේ නැතිනම් මං මේ ආණ්ඩුවේ ඉඳලා වැඩකුත් නෑ මිත්‍රවරුණි. තමුන්නාන්සේලා වෙනුවෙන් මම මේ කියන්නේ ඇමති පට්ටම ගහගෙන මට ඉන්න ඕනේ නෑ’
තමනට වැඩ කරන්නට නොදෙන්නේ නම් තව දුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමෙන් පලක් නොවන බව ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.