ආණ්ඩුව ගෑස් බස්සයි

Published in පුවත්
Friday, 10 October 2014 08:59
ගෘහස්‌ථ ගෑස්‌ සිලින්ඩරයක මිල අද (10 ) සිට රුපියල් 250 කින් අඩු කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. 
ඊයේ (09) කැලණිය වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතනයේ පැවැති විශ්‍රාමික දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
 
විදුලි බිල, ඉන්ධන මිල අඩු කරමින් රජය ජනතාවට සහනයක්‌ ලබාදී තිබියදී ගෑස්‌ මිලද අඩු කර සහනයක්‌ ලබාදෙන ලෙස විශ්‍රාමිකයන් තමාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්‌වමින් ගෑස්‌ මිලද අඩු කරන බව ජනාධිපතිවරයා උත්සව අවස්‌ථාවේදී පැවසීය.
 
Last modified on Friday, 10 October 2014 09:10

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us