17 හැවිරිදි සහ 15 හැවිරිදි මෙම සිසුවියන් දෙදෙනා පසුගිය අප්‍රේල් මාසයේ තමන් isis ගරිල්ලන් හා එක්වීමට යන බව ලියා තබා නිවෙස් වලින් පැන ගොස් තිබේ.බොස්නියානු සම්භවයක් සහිත මෙම සිසුවියන් දෙදෙනා සදහන් කර තිබුනේ තමන් අල්ලා දෙවියන් වෙනුවෙන් මියයාමට යන බවයි.
පසුව මෙම දෙදෙනා isis ගරිල්ලන් හා විවාහ වී ඇති බව වාර්තා වෙයි. පසුව මෙම සිසුවියන් යොදාගෙන isis ගරිල්ලන් සිය තරුණ බල ඇණිය ශක්තිමත් කර ගැනීම සදහා පෝස්ටර් පෙළක් ද නිර්මාණය කර තිබේ.
මෙම දෙදෙනා පැනයාමෙන් පසු මෙම දෙදෙනාගේ ෆේස්බුක් ගිණුම් පිළිබදව ආරක්ෂක අංශ අවධානයෙන් සිට ඇති අතර මේ වන විට ඔවුන් එහි සදහන් කර ආකාරයට ඔවුන්ට යළි සිය නිවෙස් වෙත පැමිණිමට අවශ්‍ය වී ඇති බව සදහන් වෙයි.මෙම සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙක් ගැබ්බර වී ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.
තවත් වාර්තා වක සදහන් වුයේ මෙම දෙදෙනාගෙන් එක් අයෙක් මීට මසකට පමණ පෙර මරා දමා ඇති බවයි.
කෙසේ වෙතත් මෙම සිසුවියන් යළි සමාජගත කළ නොහැකි බව සදහන් කරන ආරක්ෂක අංශ ඔවුන්ට යලි නිවෙස්වලට පැමිණීම අවුරමින් කටයුතු කරන බව වාර්තා වෙයි.
( lfn.lk)
isis ගරිල්ලන් හා එක්වීමට සියල්ල අතහැර ගිය බව කියන ඔස්ට්‍රියාන් සිසුවියන් දෙදෙනෙකුගේ ජීවිත අනතුරේ වැටී ඇතැයි වාර්තා වෙයි.
Leave a comment
Gossip
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...