එටිසලාර්ට් නැතිවෙන ලකුණු

Published in පුවත්
Monday, 13 October 2014 14:50
එක්සත් අරාබ් එමීර් හි ප්‍රමුඛතම ජංගම දුරකතන ජාලය ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම  ජංගම දුරකතන ජාලය වන එටිසලාර්ට් (Etisalat) ස්වකිය ශ්‍රී ලංකා මෙහෙයුම් අත්හැරිමට හෝ පවතින සමාගමක් හා ඒකාබද්ධ වීමේ උත්සාහයක යෙදී සිටින බව විදෙස් වාර්තාවල දැක්වේ.
ශ්‍රී ලංකාව තුළ ජංගම දුරකථන සමාගම් 5ක් තිබීමත් ඒවා අතර ඇති තරඟකාරීත්වයත් එටිසෙලාර්ට් වෙත මේ තත්ත්වය ඇතිවීමට හේතුවී තිබේ.
 
මේ සම්බන්ධයෙන් භාරතී එයාර්ටෙල් ( Bharti Airtel) ඇතුළු ජාත්‍යන්තර ජංගම දුරකතන සමාගම් කිහිපයක් සමගම මොවුන් සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.
 
එටිසලාර්ට් මිලිකොම් ඉන්ටර්නැෂනල් සෙලියුලර් (Millicom International Cellular) සතුව තිබු මෙරට  Tigo සමාගම ඩොලර් මිලියන 155 කට අත්පත් කර ගනිමින් මෙරට ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේය.
 
එටිසලාර්ට් 2012 අවසනදි සියයට 21 ක වෙළෙඳ පොල කොටසක් අත්පත් කර ගෙන තිබිණි.
 
මෙහි භාරතී එයාර්ටෙල් ( Bharti Airtel) සතුව මේ වන විට  7% ක පංගුවක් ඇති බව සදහන්ය.
 
ලොව ජංගම දුරකතන වෙළෙද පොල 12 වැනියා වන එටිසලාර්ට්, මැදපෙරදිග අප්‍රිකා සහ ආසියා කලාපයේ ග්‍රාහකයින් මිලියන 182 ක් ඔවුන් සතු කර ගෙන ඇත.මේ වන විට රටවල් 19 ක සිය මෙහෙයුම්ද දියත් කර ඇත.
 
 

 

Last modified on Monday, 13 October 2014 15:24

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us