දුමින්ද ලෙශාන් පෙරේරා නමැති කථිකාචාර්යවරයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සැකකාර කථිකාචාර්යවරයා විසින් තම ජංගම දුරකතනයෙන් SMS පණිවුඩ යවමින් සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රිවරයාට තර්ජන එල්ල කළ බවට ඔහු විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නදීශා ප්‍රනාන්දු සහ රංගිකා අරංගල යන නීතිඥවරුන් කරුණු දක්වමින් සැකකරු මානසික රෝගයකින් පෙළෙන අයකු බවත් ඔහු මේ රෝගයට ප්‍රතිකාර ලබාගෙන ඇති බවට පවුලේ සාමාජිකයන් විසින් තමන්ට උපදෙස් ලබාදී ඇති බවත් පවසා සිටියහ.
එම කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස බන්ධනාගාරයට නියෝග කෙළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතාට SMS පණිවුඩ මඟින් මරණීය තර්ජන එල්ල කළ බවට සැකපිට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රංගජීව විමලසේන මහතා ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙළේය.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.