ලංගම සේවකයන් අසරණ කරන්න එපා

Published in පුවත්
Tuesday, 14 October 2014 11:55
ලංගම සේවකයින්ට 2015 වසරේ  සිට නියමිත දිනට නියමිත වැටුප් ලබාදීමට සහ සියලුම හිඟ අර්ථසාධක අරමුදල් බැංකුගත කිරීම මෙන්ම, 2015 අයවැය ලේඛනයෙන් රුපියල් මිලියන 23,892 ක මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දෙන ලෙස ඉල්ලා සිටීමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිතුමා වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.
 
2015 වසරේ සිටවත් ශ‍්‍රී ලංගම සේවකයින්ට නියමිත දිනට නියමිත වැටුප් ලබාදීම සඳහා රුපියල් මිලියන 16,212 ක මූල්‍ය ප‍්‍රතිපාදන ද වසර 04 ක අර්ථසාධක හිඟ මුදල් බැංකුගත කිරීම සඳහා රුපියල් මිලියන 7680 ක මූල්‍ය ප‍්‍රතිපාදන ද ඇතුළුව රුපියල් මිලියන 23,892 ක පමණ මූල්‍ය ප‍්‍රතිපාදන 2015 වසරේ අයවැය ලේඛනය මගින් ශ‍්‍රී ලංගමයට වෙන් කර දෙන ලෙසත් රාජ්‍ය ප‍්‍රවාහන සේවය ශක්තිමත් කිරීම සඳහා ප‍්‍රවාහන අමාත්‍යාංශයට ප‍්‍රමාණවත් මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදෙන ලෙසත් එම සංගමය ඉල්ලා සිටී.
ctb

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us