බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසුවේ රැඳවියන් තුන්දහසකට ආසන්න ප‍්‍රමාණයකට ඔවුන්ගේ ඥාතීන් සහ හිතවතුන් සමග කථා කිරීමට අවස්ථාව ලබා දෙමින් මෙම වැඩපිළිවෙල ක‍්‍රියාවට නැංවෙන බවයි.
නියමු වූ ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක මෙහි අරමුණ වන්නේ සමාජය හා පවුල අතර රැඳවියාගේ සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමයි.
දුරකථන ඇමතුම් කුටි අටක් මගින් අද පස්වරුවේ විෂයභාර අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹෙන මෙය ඉදිරියේදී සෙසු බන්ධනාගාර වලට ද ව්‍යාප්ත කරන බව බන්ධනාගාර කොමාසරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට දුරකථන පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙල අද සිට ආරම්භ කරන බව බන්ධනාගාර මූලස්ථානය ප‍්‍රකාශ කරයි.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.