එසේම අමාත්‍යංශ ගණනාවක විදේශ ණය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති ගණනාවක් සඳහා වැය වන වියදම් අය වැයෙන් ඉවත් කිරීමට සැලසුම් කරන බවටත් තමන්ට තොරතුරු ලැබී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ණය ලබා ගන්නේ නම් ඒවා පිළිබඳව පාර්ලිමේන්තුවට අනාවරණය කොට විනිවිද භාවයකින් යුතුව කටයුතු කළ යුතු බව ඔහු පැවසිය.
ව්‍යවස්ථා විරෝධීයි
ව්‍යවස්ථා විරෝධී අයවැයක් ඉදිරිපත් නොකරන ලෙසට තම පක්ෂය ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා තවදුරටත් ප්‍රකාශ කළේය.
රජයේ සේවකයන්ගේ වැටුප් අවම වශයෙන් රුපියල් දස දහසකින් වැඩි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පිළිගැනීම බවත් එසේ කළ යුතු බවට අමුතුවෙන් හේතු දැක්වීමට අවශ්‍ය නැති බවත් ඔහු පැවසුවේය.
ජීවන බර වැඩි වීම ගැන තර්ක විතර්ක ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැති බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
(බිබිසි සංදේශය)
අයවැය පරතරය අඩු කිරීම සඳහා වංචනික ක්‍රම වේදයක් අනුගමනය කරන බවට එක්සත් ජාතික පක්ෂය රජයට චෝදනාවක් එල්ල කරයි.
Leave a comment
Gossip
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...