පුරාවිද්‍යා වටිනාකමක් නැති නම් ගල් කඩන්න පුළුවන්

Published in පුවත්
Friday, 17 October 2014 15:49
ලංකාව පුරා පිහිටි ගල් පර්වත පරික්ෂා කිරීමේ වැඩසටහනක් ලබන වසරේ සිට ආරම්භ කිරිමට සැලසුම් කර ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක ප‍්‍රකාශ කළේය.
මුදල් අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සිදුකෙරෙන මෙම වැඩසටහනේ අරමුණ වී ඇත්තේ පුරාවිද්‍යා වටිනාකමක් නොමැති ගල් පර්වත සංවර්ධන ව්‍යාපෘති සදහා අවශ්‍ය ගල් සපයා ගැනීමට මුදා හැරීමයි. 
 
ඒ අනුව මෙම ව්‍යාපෘතියෙන් හදුනාගන්නා පුරාවිද්‍යා වටිනාකමක් නොමැති ගල් පර්වත දෙපාර්තමේන්තුවේ විමසීමකින් තොරව අදාල කාර්යයන් සඳහා යොදා ගත හැකි වනු ඇත. 
 
මේ පිළිබඳ ඉදිරියේදී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, මධ්‍යම පරිසර අධිකාරිය සහ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය වෙත දැනුම් දෙනුම් දෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us