සබරගමුවේ සිසු අට්ටාලය කඩයි -සත්‍යග‍්‍රහය අඛණ්ඩව

Published in පුවත්
Sunday, 19 October 2014 09:55

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පඹහින්න මංසන්ධියේ ඉදි කර ඇති සත්‍යග‍්‍රහ අට්ටාලය ඊයේ  පස්වරුවේ පොලීසිය විසින්  ඉවත් කිරීමට පියවර ගත්හ.  ඒ,  බලංගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනූවය.

 පොලිසිය විසින් සිය සත්‍යග‍්‍රහය පැවැත්වු අට්ටාලය කඩා දැමුව ද ඉල්ලීම් ලැබෙන තුරු එම සත්‍යග‍්‍රහය අත්නොහරින බව සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය එකමුතුව පවසයි.

එහෙත් ඊට යාබද ස්ථානයක බිම වාඩි වී සිය සත්‍යග‍්‍රහය අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බව එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය එකමුතුවේ සාමාජික රසිඳු ජයසිංහ පැවසුවේය. 

ඔහු වැඩිදුරටත් පැවසූවේ තම ඉල්ලීම් ලැබෙන තුරු අරගලය අඛණ්ඩව රැගෙන යන බවත් මහපාරේ උපවාස කර හෝ තම සටන ජයග්‍රහණයෙන් කෙලවර කරන බවත්ය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us