උතුරේ ජනයාගේ අනෙක් රන් භාණ්ඩ කෝ ? - සුමන්තිරන්

Published in පුවත්
Sunday, 19 October 2014 09:59

පසුගිය යුද සමයේ උතුරේ දෙමළ ජනතා සතුව තිබී රජය විසින් අත්පත් කරගත් රන් භාණ්ඩ නිසි ලෙස ආපසු දෙමළ ජනතාවට ලබාදී නැතැයි දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසන්නේ පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කිලිනොච්චියට පැමිණ සමහර පුද්ගලයන්ට රන් භාණ්ඩ ලබාදී ඇති නමුත්, බොහෝ පුද්ගලයින් රජයේ බැංකු වල සහ අනෙකුත් බැංකු වලට උකසට තැබූ රන් භාණ්ඩ ඔවුන්ට ලබාදී නොමැති බවයි.

එසේම දෙමළ ජනතාවගේ නිවාස වල තිබී අත්පත් කරගත් රන් භාණ්ඩ වලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා පිළිතුරු දිය යුතු බවද මන්ත‍්‍රීවරයා කොළඹදී මාධ්‍ය අමතමින් සඳහන් කලේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us