සමලිංගිකයින්ට බිෂොප්වරු විරුද්ධවේ.

Published in පුවත්
Monday, 20 October 2014 11:10
පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවා මෙම සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් සහාය පළ කරන වටපිටාවක, සමලිංගිකයන් සඳහා පුළුල් පිළිගැනීමක් රෝමානු කතෝලික පල්ලිය තුළ ලබාගැනීම වෙනුවෙන් වූ ලියවිල්ල බිෂොප්වරුන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම ලියවිල්ල සඳහා කතෝලික බිෂොප්වරුන්ගෙන් තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් නොලැබුණ බව රෝමයෙන් වාර්තා වෙයි.
 
මේ හේතුවෙන් සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කතෝලික සංවිධාන කණස්සල්ලට පත්ව ඇත.
 
කෙසේවෙතත් එම අවසන් වාර්තා මගින් සමලිංගිකයන් විවේචනය කිරීම පමණක් වළක්වා ඇති අතර, දික්කසාදය සම්බන්ධයෙන් වූ ලියවිල්ලක්ද මෙහිදී සම්මත කරගැනීමට නොහැකි වී තිබේ.
 
දෙසතියක් තිස්සේ පැවති දුෂ්කර සාකච්ඡාවලින් පසුව මෙම ලියැවිලි ඉදිරිපත් වුවත්, ඒවායේ වූ ඇතැම් වගන්ති මතභේදයට ලක්වී ලක්වීම තුළ මෙම සම්මතය නොලැබී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට රෝමානු කතෝලික පූජක සභාව නැවත රැස්වන්නේ වසරකිනි.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us