ජනපති මහින්දට ඉන්දීය 'භාරත් රත්න' සම්මානය ?

Published in පුවත්
Tuesday, 21 October 2014 11:19
ඉන්දීය රජය පිරිනමන ඉහළ ම සම්මානය වන 'භාරත් රත්න’ සම්මාන‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීම සඳහා යෝජනා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
භාරතීය ජනතා පක්ෂයේ මිත්‍ර පක්ෂ නායකයෙකු වන ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා විසින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ලිපියක් මගිනි.
 
එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම සඳහා නායකත්වය ලබා දීම සැලකිල්ලට ගෙන මෙම සම්මානය පිරිනමන ලෙස සුබ්‍රමනියන් ස්වාමි මහතා  ඉල්ලා ඇත.
 
ඉන්දීය රජය පිරිනමන ඉහළ ම සම්මානය වන 'භාරත් රත්න’ සම්මාන‍ය මීට පෙර ලොව පුරා පුද්ගලයින් 43 දෙනෙකුට පිරිනමා තිබේ.
 
මීට පෙර මෙම සම්මානයෙන් පිදුම් ලැබූවන් අතර තෙරේසා මව්තුමිය, නෙල්සන් මැන්ඩෙලා‍ සහ සචින් ටෙන්ඩුල්කාර් ද වෙති.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us