එබෝලා මර්දනයට අප‍්‍රිකානු රටවල් අතර එකමුතුවක් නෑ

Published in පුවත්
Tuesday, 21 October 2014 10:38
ලොවටම තර්ජනයක් බවට පත්විය හැකි එබෝලා රෝගය මර්දනය කිරීමට අප‍්‍රිකානු රටවල් අතර එකමුතුවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එබෝලා රෝගය මර්දනය කිරීම සඳහා ලොව විවිධ රටවල් සහ සංවිධාන ආධාර උපකාර සිදුකළ ද එය ක‍්‍රමවත්ව සිදුකිරීමට නිසි වැඩපිළිවෙලක් නොමැති බව එම සංවිධානය පෙන්වා දෙයි. 
 
කෙසේ නමුත්, නයිජීරියාව එබෝලා වෛරසය මුළුමනින්ම මර්දනය කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ නිවේදනය කළේය. බටහිර අප‍්‍රිකාව කේන්ද්‍ර කොටගෙන පැතිර යන මාරාන්තික එබෝලා වෛරසයෙන් මිය ගිය  සංඛ්‍යාව මේ වන විට 4500 ඉක්මවා ඇත.
 
එබෝලා යනු වෛරස් මගින් හටගන්නා මාරාන්තික රක්තපාත උණකි. ඒඩ්ස් වැනි රෝගවලට තරමක් වෙනස් ස්වරූපයක් ගන්නා එබෝලා වෛරසය ඇතුළු වූ රෝගීන්ගේ දහඩිය හා රුධිරය වෙනත් අයකුට ස්පර්ශවීමෙන් රෝගය ව්‍යාප්ත වන බව පැවසේ.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us