ජනාධිපතිවරණයට පෙර හැදුනුම්පත් නොමැති අයට හැදුනුම්පත්

Published in පුවත්
Wednesday, 22 October 2014 19:04
ජාතික හැදුනුම්පත් නොමැති ලක්ෂයකට පමණ පිරිසකට හැදුනුම්පත් නිකුත් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එළඹෙන ජනාධිපතිවරණයට පෙර මෙය කඩිනමින් කි‍්‍රයාවට නැංවෙනු ඇත.
 
ජාතික හැදුනුම්පත් නොමැති පුද්ගලයින් නොවැම්බර් මස 30 දිනට පෙර හැදුනුම්පත් ඉල්ලුම්පත් ඉදිරිපත් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කිරීමේ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us