වාහන ආනයන බදු අඩු කිරීමේ වාසිය හෙට සිට

Published in පුවත්
Sunday, 26 October 2014 13:23
අයවැය මගින් වාහන ආනයනයේදී අයකළ බදු අඩු කිරීමේ වාසිය හෙට සිට පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරන බව ශී‍්‍ර ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමයේ   සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා පවසා සිටියේ  ඒ සම්බන්ධයෙන් සිය සංගමයේ සියලූ සාමාජිකයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.
 
එමෙන්ම මේ වනවිට මිල අඩුවීම් කර ඇති සියළුම වාහන වල  අඩුවීම් මිල පාරිභොගිකයින්ට ලබා දෙන මෙන් ඔහු සිය සංගමයේ සාමාජිකයින්ගේ ඒ මහතා ඉල්ලා සිටී.
 
වත්මන් මිල අනුව වෑන් රථ සඳහා ලක්ෂ 07 සිට 12 දක්වා පහතටත් ට්‍රක් රථ ලක්ෂ 05 පමණ ආසන්න මුදලක් පහතටත් වන බව ඒ මහතා පවසා සිටී

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us