කොන්ඩම් ජනප‍්‍රිය කරවන්න පොලීසියෙන් බාධා

Published in පුවත්
Monday, 27 October 2014 10:24

මෙරට එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාව සාමාන්‍ය පුද්ගලයින් අතර එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වඩා සමලිංගික පිරිමින් අතර දහ ගුණයක් වැඩි බව එච්අයිවී ඒඞ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂක වෛද්‍ය සිසිර ලියනගේ මහතා සදහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඒඞ්ස් රෝගය පිළිබදව සම ලිංගිකයන් දැනුවත් කිරීම හා ඔවුන් අතර කොන්ඩම් ජනප‍්‍රිය කරලීම සදහා ඉදිරිපත් වන කණ්ඩායම් වලට පොලීසියෙන් විවිධ බලපෑම් එල්ල වන බැවින් ඒවා වළක්වා ගැනීමේ අදහසින් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

2014 වසරේ තුන්වන කාර්තුව අවසාන වන විට එච්.අයි.වී වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 110 දෙනෙකු හ`දුනාගෙන ඇති අතර ඉන් සියයට 20ක් පමණ පිරිමි සම ලිංගිකයන් බවද තහවුරු වී ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us