ඩිල්මා රොසෙෆ් දෙවන වරටත් බ‍්‍රසීල ජනාධිපතිනීයයි

Published in පුවත්
Monday, 27 October 2014 13:03

ජනාධිපතිනී  ඩිල්මා රොසෙෆ් බ‍්‍රසීල ජනාධිපතිවරණය දෙවන වරටත් ජය ගැනීමට සමත්ව ඇත.

ඊයේ (26) පැවති ජන්දයෙන් ඇය සියට 51ක ජන්ද ප‍්‍රතිශතයක් හිමිකරගෙන තිබේ.ඇය එරට ප‍්‍රථම ජනාධිපතිවරියයි.

ඇගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයා වූයේ අයේෂු නෙවිස් ය. ඔහු ලබා ගත්තේ සියට 48කජන්ද ප‍්‍රතිශතයක් පමණි. 

මිලියන 140ක ජන්ද දායකයින් පිරිසක් මෙවර ජන්දය සඳහා ලියාපදිංචි වී තිබිණ.

රටේ ආර්ථිකය සහ සුභසාධනය සංවර්ධනය කිරීම ඩිල්මා රොසෙෆ්ගේ ප‍්‍රතිපත්තිය වී තිබේ. 

 

Last modified on Monday, 27 October 2014 13:07

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us