මානසික රෝගීන් හඳුනාගැනීම සඳහා සංගණනයක්

Published in පුවත්
Thursday, 30 October 2014 10:35
මෙරට සිටින මානසික රෝගීන් හඳුනාගැනීම සඳහා සංගණනයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. 
මෙරට සිටින මානසික රෝගීන් සංඛ්‍යාව සහ මානසික රෝග වර්ග පිළිබඳව හඳුනාගැනීම මෙම සංගණනයේ අරමුණය. 
 
සංගණනයට අදාළ මූලික කටයුතු වන ප්‍රශ්න මාලාව සකස් කිරීම මේ දිනවල සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. 
 
ප්‍රශ්න මාලාව සකස් කිරීමෙන් අනතුරුව කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම සංගණනයට අදාළ අත්හදා බැලීමට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. 
 
ලබන වසරේ දී මෙම සංගණනය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකය විසින් මෙම සංගණනය සිදුකරයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us