පාර්ලිමේන්තුවට ගිනි තියලා

Published in පුවත්
Friday, 31 October 2014 10:52

වසර 27ක කාලයක් කාලයක් බුර්කිනා ෆාසෝ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බ්ලෙයාසේ කොම්පැඕරේ සිය ධුර කාලය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයකට සැරසීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ එරට ජනතාව ඊයේ (30දා) එරට පාර්ලි‍මේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා තිබේ.



පාර්ලිමේන්තුවට අමතරව එරට අගනුවර පිහිටි නගර ශාලාව සහ පාලක පක්ෂයේ මූලස්ථානයද මෙම විරෝධතාකරුවන්ගේ ගින්නට හසුව විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එමෙන්ම, අද සවස් වනවිට එරට ජනාධිපති මන්දිරය වෙතද මෙම විරෝධතාකරුවන් ඇදෙමින් සිටි අතර බුර්කිනා ෆාසෝ ගුවන් තොටුපොළ වසා දැමීමට එරට රජය පියවර ගත්තේය.

එළැඹෙන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට නැවත වරක් මුහුණදීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය පාර්ලිමේන්තු ඡන්ද විමසීම ඊයේ එරට පැවති අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එය වළක්වා ඇති බවද විදෙස් පුවත් සේවා පවසයි.

1987 දී හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත්වූ කැම්පැඕරේ එදා පටන් පැවැති ජනාධිපතිවරණ 4ක් අඛණ්ඩව ජයගත්තේය.

(අද)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us