ඇමැති ලක්ෂමන්ගේ සැක කන්ටේනර මුදාහරී

Published in පුවත්
Sunday, 02 November 2014 12:52

අයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ලක්ෂ්මන් යාපා පදනමට ගෙන් වු කන්ටේනර් දෙකක් සැකයට භාජනය වුවත් මුදාහළ බව රේගු ආරංචි කියයි.

අඩි 40X20 කන්ටේනර් දෙකේ ජපානයේ පාවිච්චි කළ බයිසිකල් 200ක් වු බව කියති.

ගිය  අඟහරුවාදා මෙම කන්ටේනර් දෙක  රඳවාගෙන ඇත්තේ ඉන් එකක පාවිච්චි කළ වාහන දෙකක අමතර කොටස් ඇතැයි යන සැකය මතය.

සැකයට ප්‍රධාන හේතුව වුයේ බයිසිකල් 200කට එක කන්ටේනරයක් ප්‍රමාණවත් නිසා යැයි රේගුව කියයි.කන්ටේනර එක්ස්රේ පරීක්ෂණයේදී මොටර් රථ අමතර කොටස් තිබුණු බව පෙනුණේ යැයි රේගු ආරංචි කියයි.

කන්ටේනර පරීක්ෂා නොකරම සිකුරාදා (31) ඒවා මුදාහළ බවත්  බඳු වශයෙන් රුපියල් 436571 ක් ගෙවු බවත් වාර්තා වේ.

අබේවර්ධන මහතා කියනුයේ තම පළාතේ දුප්පතුන්ට බෙදා දීම සඳහා බයිසිකල් ගෙන් වු බවයි.

මොටර්රිය අමතර කොටස් එහි නැතැයි ද හැම බයිසිකලයකටම ඉදිරියෙන් බාස්කටයක් ඇති නිසා කන්ටේනර් දෙකක් යොදාගත් බව ද ඔහු කියයි. 

(ලංකාදීප) 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us