මේ මස සිට විශ්‍රාම වැටුපට අන්තර් දීමනාව එක්වේ

Published in පුවත්
Tuesday, 04 November 2014 10:59
මෙවර අයවැයෙන් යෝජනා කළ රු. 2500 ක අන්තර් දීමනාව නොවැම්බර් 10 වැනිදා විශ්‍රාම වැටුප සමඟ සියලුම විශ්‍රාමිකයන්ට ගෙවීමට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අයවැයෙන් වැඩි කළ නව වැටුප් හා විශ්‍රාම වැටුප් සැකසීමට කල්ගත වන බැවින් මෙසේ අන්තර් දීමනාවක්‌ ගෙවීමට අයවැයෙන් (2015) යෝජනා කෙරුණි.
 
දැනට ගෙවන වැටුප් හා අදාළ දීමනාවලට අමතරව මෙම අන්තර් දීමනාව ගෙවනු ලබන බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් එස්‌. ආර්. ආටිගල මහතා පවසයි.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us