එක්ව සටන් කිරීමෙන් අරගල ජයග්‍රහණය කළ හැක.

Published in පුවත්
Tuesday, 04 November 2014 13:37
සමගිව විශ්වාසය පදනම්කරගත්ත බලය ඒකරාශී කරගැනීමකින් අරගල ජයග‍්‍රහණය කලහැකි බව  අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියෝ පවසති. උන්වහන්සේ මෙසේ පවසා සිටියේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක‍්‍රීයාකාරී කමිටුව විසින් දින 50ක් පුරාවට ගෙනගිය සත්‍යග‍්‍රහය අද දින නිමා කිරීමේ අවස්ථාවේදී ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය වහා ස්ථාපනය කරන ලෙසත් ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ආරම්භ කළ අරගලය අද දින ජයග්‍රහනය කර තිබෙන බවයි. 
 
ඊයේ  දිනයේදී උපකුල්පතිවරයා සම්ඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මහාශිෂ්‍යය සංගම් ලබන 17 වන දින ස්ථාපිත කරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට ලිඛිතව සුභවාදී පිළිතුරක් ලබා දී ඇති බවය.
DSC 1621
 
DSC 1623
 
DSC 1653
 
DSC 1665
 
Last modified on Tuesday, 04 November 2014 13:45

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us